රණවිරු සැමරුම 19 දා | Page 2 | සිළුමිණ

රණවිරු සැමරුම 19 දා

යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සැමරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් මැයි 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා කථානායකවරයා ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

Comments