රට පුරා දන්සල් 7,000කට අධිකයි | Page 2 | සිළුමිණ

රට පුරා දන්සල් 7,000කට අධිකයි

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160ක් ලියාපදිංචි කර ඇති බව ඒවා පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ සිළුමිණට පැවසීය.

වැසි තත්ත්වය සමඟ පාචනය වැනි රෝගය පැතිර යෑමේ අවදානමක් ඇති බැවින් බැතිමතුන්ට අහිතකර ආහාර පාන ලබා දෙන දන්සැල් ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද පියවර ගනු ඇත.

Comments