වැලිගම සුමංගල ආදි සහෘද සමුළුව 30දා | Page 3 | සිළුමිණ

වැලිගම සුමංගල ආදි සහෘද සමුළුව 30දා

වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි සහෘදයන්ගේ එකමුතුවේ වාර්ෂික මහා සභාව සහ ප්‍රියසම්භාෂණය මේ මස 30දා පෙ.ව. 9.30ට හෝකන්දර අර්නස්ට් වානගුරු මාවතේ වානගුරු ශාලාවේදී පැවැත්වේ. මෙවර වාර්ෂික මහා සභාව පැවැත්වෙන්නේ වසර තුනකට පසුවය. සියලු ආදි සහෘදයන් තම සහභාගිත්වය 0770860462/ 0714434336 සහ 0775219393 දුරකතන අංකවලට දැනුම් දිය යුතුය.

Comments