ආදි නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සංවිධානය කරන පළමු වරට පවත්වනු ලබන පාසල් 19 න් පහළ ටී - 10 තරගාවලිය අගෝස්තු මස පැවැත්වේ.
මේ සඳහා ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් සංගමයේ ලියාපදිංචි 19න් පහළ පළමු පෙළ 01 සහ 02 කාණ්ඩවල පාසල් කණ්ඩායම් සඳහා ආරාධනා කර ඇත. මෙහි පළමු වටයේ තරඟ අගෝස්තු මස 26 හා 27 වැනි දිනයන්හි කුරුණෑගල, ගාල්ල, මොරටුව සහ කොළඹ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 6කදී පැවැත්වේ.
කණ්ඩායම් විස්තර පහත දැක්වා ඇති ගූගල් පෝරමය හා වට්ස්ඇප් අංකය ඔස්සේ මැයි 15 ට ප්‍රථම යොමු කරන ලෙස දන්වා සිටී.
Whatsapp - 0707356488
https://tinyurl.com/T10-League