ගොඩපිටිය සඟ පරපුරේ ගුණ සමරු පින්කම 1 දා | Page 2 | සිළුමිණ

ගොඩපිටිය සඟ පරපුරේ ගුණ සමරු පින්කම 1 දා

අකුරැස්ස ගොඩපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයට සම්බන්ධ "ගොඩපිටිය සඟ පරපුරේ" සංඝ පිතෘන්වහන්සේලා සිහිපත් කරමින් පවත්වනු ලබන ගුණ සමරු පිංකම මැයි මස 01 වන දින ගොඩපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ. විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති කොළඹ 14 ධර්ම නිකේතන විහාරාධිපති ශාස්ත්‍රපති තිබ්බොටුවාවේ දීපානන්ද මහා ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි, තත් විහාරාධිපති අධ්‍යාපන අධ්‍යක්ෂ අගලකඩ ඉන්දරතන හිමියන්ගේ පූර්ණ මඟ පෙන්වීම පරිදි විහාරස්ථ දායක සභාව මේ කටයුතු සංවිධානය කර ඇත.

 

Comments