
කුවේට් ශ්‍රී ලාංකීය එකමුතුව මගින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා පිළිකා එන්නත් හා කිරිපිටි පැකට් තොගයක් එකමුතුවේ සංවිධායක ගාමිණි විජේරත්න විසින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර වෙත භාරදුන් අවස්ථාව. මේ අවස්ථාවට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ සහ කුවේට් ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වුහ.