අප්‍රේල් 30 සිට මැයි 06 දක්වා‍ උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත් | සිළුමිණ

අප්‍රේල් 30 සිට මැයි 06 දක්වා‍ උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

අප්‍රේල් 30 ඉරිදා 
අප්‍රේල් 30 ඉරිදා 15.30 තෙක් මා නැකැත යි. 
සුදුසු අකුරු ම, මි, මු, මෙ


මැයි 01 සඳුදා
අප්‍රේල් 30 ඉරිදා 15.30 සිට මැයි 01 සඳුදා 17.50 තෙක් පුවපල් නැකැත යි.
සුදුසු අකුරු මො, ට, ටි, ටු

මැයි 02 අඟහරුවාදා
මැයි 01 සඳුදා 17.50 සිට මැයි 02 අඟහරුවාදා 19.41 තෙක් උත්‍රපල් නැකැත යි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

මැයි 03 බදාදා
මැයි 02 අඟහරුවාදා 19.41 සිට මැයි 03 බදාදා 20.56 තෙක් හත නැකැත යි. සුදුසු අකුර පු.

මැයි 04 බ්‍රහස්පතින්දා
මැයි 03 බදාදා 20.56 සිට මැයි 04 බ්‍රහස්පතින්දා 21.34 තෙක් සිත නැකැත යි.
සුදුසු අකුරු පෙ, පො, ර, රි

මැයි 05 සිකුරාදා
මැයි 04 බ්‍රහස්පතින්දා 21.34 සිට මැයි 05 සිකුරාදා 21.39 තෙක් සා නැකැත යි.
සුදුසු අකුරු රු, රෙ, රො, ත

මැයි 06 සෙනසුරාදා
මැයි 05 සිකුරාදා 21.39 සිට මැයි 06 සෙනසුරාදා 21.12 තෙක් විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො. ඉන්පසු ඉරිදා 20.21 තෙක් අනුර නැකැත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)

Comments