කොළඹට හදිසි ජල කප්පාදුවක් | Page 2 | සිළුමිණ

කොළඹට හදිසි ජල කප්පාදුවක්

 
බත්තරමුල්ල , කඩුවෙල , කෝට්ටේ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ බිඳ වැටී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි
 
ඒ බත්තරමුල්ල පොල්දූව ප්‍රදේශයේ ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ ජල කාන්දුවක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදු වී තිබෙයි
 
ඒ අනුව මේ හේතුවෙන් බත්තරමුල්ල, කඩුවෙල, කෝට්ටේ, මහරගම, බොරලැස්ගමුව හා කොළඹ 04,05,07,08 ප්‍රදේශවලට අද (28) රාත්‍රී 09 දක්වා ජල සැපයුම බිඳ වැටෙන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි

Comments