Dandex නව මුහුණුවරකින් | සිළුමිණ

Dandex නව මුහුණුවරකින්

ශ්‍රී ලාංකේය ජනතාවගේ කෙස් කළඹ ආශ්‍රිත ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දෙමින් දශක ගණනාවක් පුරා මෙරට පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගෙන සිටින නිෂ්පාදනයක් ලෙස Dandex ෂැම්පු හඳුන්වා දිය හැකිය.

1992 වසරේදී, Hemas Consumer Brands විසින් සායනික ෂැම්පු නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් Dandex ෂැම්පූ, ඉස්සොරි මර්දනය සඳහාම විශේෂිත ෂැම්පු වර්ගයකි. වසර 30ක විශ්වසනීය ඉතිහාසයක් සතු Dandex නව වැඩි දියුණු කළ Dandex Cooling + Relief, Dandex Hair Fall Control, Dandex Deep Clean + Nourish Shampoo, යන anti-dandruff ෂැම්පු ප්‍රභේදයන්ගෙන් ලබා ගත හැකිය.

Comments