සෙලින්කෝ ලයිෆ් 17 වැනි වසරටත් ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම වෙයි | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් 17 වැනි වසරටත් ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම වෙයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් පිරිනමන ‘ස්ලිම් කන්තාර්’ (SLIM - KANTAR) ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීමට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම සමත් විය. ඒ මෙරට ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව 17 වැනි වරටත් තේරී පත්වෙමිනි. සමීක්‍ෂණයක ප්‍රතිඵල මඟින් නීර්ණය කරන ලද පාරිභෝගික මනාපයන් මත මෙම සම්මානය හිමි වන අතර, වැඩසටහන ආරම්භයේ සිට සෑම වසරකදීම ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ මෙම ගෞරවය දිනාගත් එකම සමාගම වන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

Comments