නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගිනිවාස/ අනු නිවාස/ සහාධිපත්‍ය දේපල විකිණීම

අඟුලාන පාර ආතර් පෙදෙසේ කාමර 2 ක තනිතට්ටුව පර්චස් 24 නිවසක් විකිණීමට තිබේ. 070-3391312,​ 074-1475167.
023518

ගල්කිස්ස ධර්මාරාම පාරේ පර්චස් 17.5 තනිතට්ටුව කාමර 5 ක නිවසක් විකිණීමට තිබේ. 070-3391312,​ 074-1475167.
023524

මොරටුව සෙබස්තියන් පාසල අසල පර්චස් 30 පරතා තට්ටු 2 ක කාමර 7 ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. 070-3391312 074-1475167.
023521

වතුපිටි උවමනායි

සීදුව,​ ජාඇල කටුනායක පිහිටි අක්කර 2.5 පමණ ඉඩමක් හෝ ව අඩි 20000 වඩා වැඩි බඩු ගබඩාවක් බද්දට ගැනීම සඳහා අවශ්‍යයි. කරුණාකර විස්තර i​n​f​o​.​h​g​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් අමතන්න. 0773979887 කාර්යාල වේලාවන් තුළදී.
024390

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අත්තිවාරමේ සිට සියලුම වැඩ බාර ගනු ලැබේ. අමතන්න. 0778883039
023553

කොස් ගස් දෙකයි. හල්මිල්ල ගස් දෙකයි. විකිණීමට තිබේ. ගම්පහ,​ යාගොඩ. 0769472447
024233

ගම්පහ දිස්ත්‍රික්කයේ වට අඩි 4 ට වැඩි කෙළින් කඳන් සහිත මහෝගනී ගස් 15 විකිණීමට තිබේ. ජයකොඩි 0714769277
023349

ගේදෙර ඉඩකඩම් සේවා

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට,​ වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 0703777888
023927

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය පර්චස් 16 දෙමහල් නිවසක් විකිණීමට. විමසීම්. 0777-260853.
023874

අවිස්සාවේල්ල - හොනින්ටන් පෙදෙස සියලු පහසුකම් සහිත නිවසක් හා පර්චස් 20.5 ඉඩමක් කඩිනමින් විකිණීමට. අමතන්න. 0773264177.
024161

ඇඹුල්දෙණිය නුගේගොඩ මාර්ගයේ පුස්සැල්ල ෆාම් ඉදිරියෙන් 100M ඇතුළට පදිංචියට පර්චසය ලක්ෂ 33/​-. පර්චස් 6 ක්. 077-4855995.
023682

කඩුවෙල ප්‍රධාන පාරේ සිට මීටර් 200 දුරින් පර්චස් 7 ක ඉඩම පර්චසය රු. 400,​000/​-. දුරකථන. 0777-191908,​ 072-4766638.
023891

කැස්බෑව,​ බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි. සාලය පැන්ට්‍රිය කුස්සිය වැසිකිළිය නාන කාමරය බාහිර ගබඩාව ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 0775770148
023353

කොට්ටාව - පොල්ගස්ඕවිට,​ කොට්ටාව,​ පිළියන්දල 342 බස් මාර්ගයට මුහුණලා පිහිටි පිළියන්දල හන්දියට මීටර් 150 දුරින් හා කහතුඩුව අධිවේගී පිවිසුමට කි.මීටර් 1 ක් දුරින් පිහිටි පර්චස් 7 ක ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු. 071-4695626 /​ 0770614093.
024158

කොළඹ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පර්. 8.2 ක තට්ටු නිවසක් විකිණීමට තිබේ. මිලියන12.25. 0718181969
022723

ගල්කිස්ස වටරප්පල පාර වටරප්පල පටුමගේ පර්චස් 18.6 විකිණීමට තිබේ. ගෙවල් දෙකක් සහිතයි. 0755-771324,​ 0777-612115.
023633

ගොතටුව නව නගරය පර්චස් 14 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. සම්පූර්ණ මිල මිලියන 45 යි. 0718-323190,​ 076-9351127.
023882

දෙහිවල නවීන දෙමහල් නිවසක් විකිණීමට. 9.5 පර්චස් කාමර 7 නාන කාමර 5 සාල 2 ක් සහ මහල් දෙකට වෙන් වෙන්ව පැන්ට්‍රි පිහිටා තිබේ. දෙවන මහලට පිටතින් ඇතුල්වීමට පුළුවන. නිස්කලංක පරිසරය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. Call /​ Watsapp 0713693999
023252

නුගේගොඩ නාලන්දාරාම පාර පර්. 2.10 නිවස සමග ඉඩම වහාම විකිණීමට. දුරකථන අංක. 076-8510356,​ 0773-149441.
023793

බත්තරමුල්ල,​ අකුරේගොඩ,​ පැලවත්ත ප්‍රධාන පාරට හා වෙල්යායකට මුහුණලා පර්.20 ඉඩම හෝ මුදල් සමග වාහන හුවමාරුවකට. 071-4290392.
024052

බොරලැස්ගමුව පැරණි නිවසක් සහිත පර්චස් 9.75ක ඉඩම. 119 පාරට මීටර 75යි. හන්දියට මීටර 500. ලක්ෂ 240යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 076-2744039.
024096

බොරලැස්ගමුව පිරිවෙන හන්දියේ 5 වෙනි පටුමගෙහි පර්චස් 25 කුඹුරු ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 0755200500
023010

බොරලැස්ගමුව - බෝකුන්දර පාසැල් මාවතෙහි පිහිටි නවීන තෙමහල් නිවස කාමර 5,​ නාන කාමර 3,​ සකස් කළ ගෙවත්ත,​ සුපිරි නේවාසික පරිසරය පර්චස් 15 මිලියන 60/​=. 0770093566
024398

මාලඹේ නගරයෙන් අතුරුගිරිය ප්‍රධාන පාරට ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පර්.8 ඉඩම විකිණීමට. 071-4290392.
024054

මාලඹේ බත්තරමුල්ල (පැලවත්ත අකුරේගොඩ පාර) ප්‍රධාන පාරට මුහුණලා පර්.11 ව්‍යාපාරික බිම් කොටස් දෙකක් විකිණීමට. 077-0673171.
024049

මාලඹේ,​ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම්. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222
023926

මාළඹේ සුහද මාවතින් SLIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්. අමතන්න. 0717999222
023925

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට,​ මාස 18 ක් දක්වා පොලී රහිත වාරික හෝ 15.5% සුවිශේෂී පොලී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින් හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0717777888
023917

රුක්මලේ අතුරුගිරිය පාරේ නිව් සිටි නිවාස සංකීර්ණයට නුදුරින් පිහිටි පර්. 33 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. පර්චසයක් රු. 850,​000/​-. වැඩි විස්තර සඳහා අමතන්න. 0777-727412.
023739

හෝමාගම දියගම පර්චස් 6.5 ක අගනා ඉඩමක් අඩි 20 කාපර්ට් යෙදූ පිවිසුම් මාර්ගය,​ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට සහ විශ්වවිද්‍යාලයට පයින් යන දුර,​ මී 800. හොරණ මහරගම මාර්ගයට,​කොට්ටාව හංදියට විනාඩි දහයක් ඇතුළත ඉක්මනින් ළගා විය හැක. පිරිසිදු ඔප්පු. පර්චසය ලක්ෂ 6.3. දුරකථන. 077-9373673/​ 077-3681777.
024112

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත ඉහළකරගහමුණ සියලු නාගරික පහසුකම් ඇති පර්.7.4 බිම් කැබැල්ලක් විකිණීමට ඇත. විමසීම 072-1341784 (පර්.620,​000)
024194

කඩවත කිරිල්ලවල කොස්සින්න පාරේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට. නුවර පාරට 2.5km පර්චසය ලක්ෂ 250,​000/​=. 0716773035,​ 071-2922187
024224

කඩවත - කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
023911

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට,​ වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොළී රහිතව ගෙවන්න. අමතන්න. 071-0888777.
023893

කැලණිය බොල්ලෑගල දෙමහල් නිවසක් සහිත පර්චස් 8.45 ක ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු දක්‍ෂිණ අධිවේගයට 3km යි. 071-6825039.
023950

කිරිබත්ගොඩින් පර්. 19.7 ක ඉඩමක් පර්චසයක් ලක්‍ෂ 8 බැගින් විකිණීමට. ප්‍රා.ස. අනුමැතිය සහිතය. විශ්වවිද්‍යාලයට 700m /​ කිරිබත්ගොඩට 1.3 km /​ වත්තලට 3.2km /​ නව හුණුපිටිය පාර,​ වේවැල්දූව. දු.ක. 0760848944.
023889

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​= සිට අමතන්න. 0710333111
023921

ගම්පහ අස්ගිරිය පර්චස් 35 ක ඉඩමක් විකිණීමට. පර්චස් 10,​ 15 කොටස් වශයෙන්ද ලබාගත හැක. පර්චසයක් රුපියල් මිලියන 0.7 ක් වේ. අමතන්න. 0777-031337,​ 071-1304927.
023818

ගම්පොල - උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපොළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
023923

පස්යාල පර්. 41 ඌරපොල පර්. 16.75 නගරබද ඉතා ලාබයට. 0771671136,​ 0710104703
024321

මාකොළ ඉඩමක් විකිණීමට. අධිවේගී මාර්ගයට මුහුණලා පර්.10.5 බැගින්. බිම්කොටස් 2 පර්චසය ලක්ෂ 13 බැගින් දුරකථන 075-5588872.
024094

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
023920

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 070-2333111.
023909

වල්පොල රාගම පර්චස් 20 ඉඩමක් සමගඅංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 077-3602491,​ 077-3077806.
023530

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්,​ නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොළී රහිතව ගෙවීම්. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717-999222.
023902

පානදුර අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. (ජෝන් කීල්ස් නිවාස සංකීර්ණය) 0742277695
024167

පානදුර හොරණ පාරේ 2 km දුරින් පිහිටි පර්චස් 7 1/​2 පර්. 05 ඉඩම් පර්චසය 500,​000/​= සියලු පහසුකම් ඇත. 0718322577
023593

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% පොළී අනුපාතයේ සිට. පහසු ගෙවීමේ ක්‍රම හෝම්ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0711-375375.
023899

බණ්ඩාරගම,​ හොරණ ප්‍රධාන පාරේ රයිගම හන්දියට නුදුරින් (1Km) කොතලාවල (ලේක්සිටි) හි පිහිටි පර්චස් 10 ක ජල හා විදුලිය සහිත නිරවුල් ඉඩම ඉක්මණින් විකිණීමට රුපියල් ලක්ෂ 37 යි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට මිනිත්තු 03 කින් ළඟාවිය හැකිය. 0773377781
022510

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 155,​000 සිට මාස 18 න් පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0717-999222.
023895

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
023916

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
023903

කුරුණෑගල ඉලුප්පුගෙදර හන්දියේ මලියදේව පිරිමි විදුහලට ආසන්නයේ පර්චස් 18 දෙමහල් නිවස විකිණීමට. 076-7383461,​ 074-1493265,​ 077-8194824.
024058

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
023900

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 179,​500/​= සිට නළ ජලය,​ විදුලිය සමග. 0703222888
023918

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500 සිට 0703111555
023922

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
023907

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666
023915

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (070-3111555).
023905

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 071-1241241.
023906

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙණිය බෝයගම,​ කොළඹ පාරට 700m යි. පර්.15ක තැනිතලා හතරැස් ඉඩම පුළුල් ප්‍රවේශ මාර්ග. පර්චසයක් රු.265.000/​- යි. 076-4644477.
024038

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666
023912

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
023924

මාතලේ මඩවල උල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්,​ නළ ජලය,​ විදුලිය සමග පර්චසය රු. 175,​000/​- සිට. 0719-444666.
023901

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
023894

ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර - යාපනය ප්‍රධාන මාර්ගය පරසන්ගස්වැව හන්දිය අසළ ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 100 ක් සමග නිවස විකිණීමට ඇත. පර්චස් 60,​ 40 කොටස් වශයෙන් ලබාදිය හැක. ජලය විදුලිය සහිතයි. ව්‍යාපාරික ස්ථානයකට සුදුසුයි. සාලියපුර වෛද්‍ය පීඨයට කි.මී. 4 යි. අනුරාධපුර නගරයට කි.මී. 8 යි. 077-0307463,​ 071-9893432.
023931

ගේදොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගයට මී 400 පොල් අක්. 2 කර්තකොළම්බන් අඹ අක්. 2 සහිත කිරිඳි ඔයට මායිම් සංචාරක හෝටලයකට සුදුසු ඉඩම විකිණීමට පර්චසය 20,​000. 071-7953536,​ 0768421416
023042

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
023913

මාවනැල්ල නගරයේ සිට 6 Km දුරින් හීනටිපනකන්ද පර්චස් 50 සමග නිවස විකිණීමට. (පදිංචියට සුදුසු පරිසරය,​ ජල විදුලි,​ මාර්ග පහසුකම්) 0778929558
023538

මාවනැල්ල ප්‍රධාන පාරට මීටර් 350 යි. උස්සාපිටියෙන් අලුතින් ඉදිකරන ලද නිවස සමග පර්චස් 11 ක ඉඩම වහාම විකිණීමට. 0717908303,​ 071-0406243
023535

ගේදොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

කුරුවිට ජාතික පාසලට නුදුරින් බිම්කොටස් දෙකක් පර්චස් 15 - 13 විකිණීමට. රත්නපුර ප්‍රධාන මාර්ගයට 300m විමසීම්. 0776528027
024226

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 20% වට්ටම් සහිතයි. 071-1480480.
023908

ගාල්ල,​ ඉමදූව,​ අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක් අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154
023919

බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව වදුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,​000/​- සිට 20% වට්ටම් සහිතව. 0711-480480.
023897

බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. 20% වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (071-9111222).
023904

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
023914

මාතර නව පරිපාලන නගරය,​ කඹුරුගමුව ලැබීම. සියලු පහසුකම් සහිත බිම් කොටස් 10 ක්. නව උසාවි සංකීර්ණයට හා රෝහලට සමීපයෙන්. 20% (වටටම් සහිතයි) 0711444999.
023910

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල. තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් පර්චසය රු. 129,​000/​- සිට නළජලය හා විදුලිය සමගින්. බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. 20% වට්ටම් සහිතයි. 0711-444999.
023896

තංගල්ල,​ බෙලිඅත්ත පාරේ,​ නලගම හන්දිය ආසන්නව පර්චස් 12 සහ එහි පිහිටා ඇති නව නිවස ජල විදුලිය අඩි 12 ප්‍රවේශ මාර්ගය පහසුකම් ඇත. මුදල් හදිසියට වහාම විකිණේ. 0764732080,​ 0712385906
023596

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරියට ආසන්නව හබරකඩ හන්දියට නුදුරින් කාමරයක් සහිත අැනෙක්සියක් කුලියට. 0774600330,​ 0773463826
023580

අතුරුගිරිය නගරය ආසන්නව පිහිටි නිවසේ උඩුමහල් කාමර 02 ක් කුලියට දීම. ඉංග්‍රීසි මාධ්‍ය හදාරණ පිරිමි ළමුන් විශේෂයි. විමසීම්. 0112-760714,​ 072-3649433.
024223

ඇනෙක්සිය පැන්ට්‍රිය,​ ශීතකරණය,​ ගෘහභාණ්ඩ,​ නාන කාමරය,​ උණු/​ සිසිල් ජලය,​ ගරාජය,​ වෙනම ඇතුල්වීම 40,​000/​- මාස 3 ක අත්තිකාරම්. බිල්පත් නොමැත. 0714-033750.
024048

කටුබැද්ද ලක්ෂපතියේ කාමර 03 ක නිවසක් කුලියට දීමට වට තාප්ප ජල විදුලිය,​ වාහන පාර්ක්. පැමිණ විමසන්න. 0718148846
023594

නුගේගොඩ,​ මිරිහාන,​ විමලවත්ත පාරේ පළවෙනි පටුමගේ,​ නො. 16 ඉහළ මාලයේ කාමර තුනක අනිකුත් පහසුකමැති ඇනෙක්සියක් 0718329210/​ 0773112892/​ 0763427311/​0112856918
024323

නුගේගොඩ,​ මිරිහාන,​ විමලවත්ත පාරේ,​ පළමුවෙනි පටුමගේ,​ නො 16,​ ඉහළ මාලයේ කාමර තුනක අනිකුත් පහසුකමැති ප්‍රධාන නිවස 0773112892,​ 0763427311,​ 0112856918
024320

පැපිලියාන - ඇනෙක්සිය කාමර 2 ක උඩු මහලේ ඇනෙක්සිය පැපිලියාන හන්දියට ආසන්නව. 077-3184518.
023892

මොරටුව ලක්‍ෂපතිය අංග සම්පූර්ණ උඩුමහල් නිවස කුලියට දීමට ඇත. අමතන්න. 077-4275599.
023584

රත්මලාන මැලිබන් හන්දියට ආසන්නව පිහිටි තනි තට්ටුවේ නිදන කාමර 5 ක් හා නාන කාමර 03 ක් සහිත නිවස බද්දට. ගරාජය,​ වාහන 2 ක් හෝ වැඩි සංඛ්‍යාවක් නැවත්වීමට ඉඩකඩ. ඉදිරිපස හා පිටුපස තණ බිම ඇත. විමසීම් : 077-3779345.
023401

රාජගිරිය ANNEXE කුලියට 1BR/​WR සාලය PANTRY වෙනම පිවිසුම 10 මිනිත්තු මහපාරට. 0777-978577.
023628

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

නාවික /​ රාගම සහ වැලිසර ළය රෝහල්වලට මායිම්ව මහබාගේ මංසන්ධියට නුදුරුව පහසුකම් සහිත බිම්මහල බදු දීමට. ජලය විදුලිය පිහිටීම වෙන්ව. 011-2955581 /​ 076-0797049.
023939

Comments