
කාර්මික සංවර්ධන මණ්ඩලයේ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ හා පවුල් සංවිධාන සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ එඩ්වඩ් බොතේජු (88) අභාවප්‍රාප්ත විය.
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි. සිවුදරු පියකු වූ ඔහු මුනුබුරු මිනිපිරියන් අටදෙනකුගේ මුත්තණුවෙක් ද විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 23 වැනි ඉරිදා පස්වරු 4.30 ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය ඒ. එෆ්. රේමන්ඩ් මල් ශාලාවේ 23 වැනි ඉරිදා පෙරවරු 9. 00 සිට පස්වරු 4. 00 දක්වා තැන්පත් කර තිබේ.