20 අප්‍රේල්, 2023 0 පුවත් IMF විස්තීර්ණ ණය ගිවිසුම පිළිබඳව ඉදිරි දින කිහිපයකදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ. ඒ අනුව අප්‍රේල් 26,27 සහ 28 යන දිනවල දී මෙය විවාදයට ගැනීමට නියමිතය. Comments Your name කාරණය Comment * Leave this field blank