සුරාසැල් වැසෙන දිනයන් ගැන නිවේදනයක් | Page 20 | සිළුමිණ

සුරාසැල් වැසෙන දිනයන් ගැන නිවේදනයක්

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හෙට (13) සහ අනිද්දා (14) දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි
 
එමෙන්ම නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි
 
මෙම විශේෂ මෙහෙයුම 2023 අප්‍රේල් 31 දක්වා ක්‍රියාත්මකයි. 
 
තවද 1913 විශේෂ දුරකථන අංකයට සුරාබදු බදු වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
 

Comments