
සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල සැපයුම්කරණය ප්‍රථම වරට මෙරට ආරම්භ කළ රන්යන් ඉන්ඩස්ට්‍රීස් නිර්මාතෘ රනිල් ද සිල්වා ආරම්භ කළ අමාමි සන්නාමයට අයත් නිෂ්පාදන සඳහා නව වෙළෙඳ ලකුණක් හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණි.
රත්යන් ඉන්ඩ්‍රස්ටීස් නව සභාපතිනි හර්ෂලා ද සිල්වාගේ මූලිකත්වයෙන් නව සන්නාමකරණ වැඩසටහන දියත් කළ අතර, කොවිඩ් වසංගතයෙන් පසුව පිබිදෙන මෙරට සංචාරක ව්‍යාපාරයට සිය නිෂ්පාදන ව්‍යාප්ත කිරීම සන්නාමකරණයේ අරමුණයි.