
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
ගබඩාවකට/ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. භූමි ප්‍රමාණය ව. අඩි 9016 / ව. අඩි 1592 හැඳල, වත්තල පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම්. වරායට, වරාය නගරයට, පිටකොටුව විනාඩි 15 ක දුරකි. සියලුම පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වැඩි විස්තර සඳහා 074-3004866/ 0776709646
022034
නවතම කුඩා/ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවකට / කාර්යාලයකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. වර්ග ප්‍රමාණය ව. අඩි 7946, නො. 545, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10. පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. තෙකලා විදුලිය සහ (100 Amp දක්වා) සියලුම පහසුකම් සහිතයි. ඉල්ලීම මත නවීකරණයන් සිදුකළ හැක. වැඩි විස්තර සඳහා 0743004866, 0776709646
022035