රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෛද්‍ය

වෛද්‍ය වරයෙක් (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777-744011.
022252

ඇබෑර්තු මූල්‍ය/ගිණුම්

අවශ්‍යයි - සහකාර ගණකාධිකාරිවරියක් - කොළඹ 08 අවට පදිංචි වයස අවුරුදු 30 ට අඩු. AAT පූර්ණ සුදුසුකම්ලත් හා වසර 3 ක පළපුරුද්ද හෝ A‍AT අර්ධ සුදුසුකම් සමග වසර 5 ක පළපුරුද්ද තිබිය යුතුය. ක්වික් බුක් දැනුම හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවශ්‍යයි. අමතන්න. 077-2969370. ඊමේල් : c​a​r​e​e​r​k​e​@​g​m​a​i​l​.​c​o​m
​021753

ඇබෑර්තු ලිපිකරු /ලේකම්වරු

පුරප්පාඩුව - Clerk (Diamond Lssuer) අධ්‍යාපන සුදුසුකම් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය සමත් විය යුතුය. * පරිගණක දැනුම,​ ලිපිනය : අංක 291/​1,​ නුවර පාර,​ කිරිබත්ගොඩ,​ විද්යුත් තැපෑල - a​d​m​i​n​i​s​t​r​a​t​i​o​n​@​r​a​j​d​i​a​m​o​n​d​s​.​b​i​z​. දුරකථන අංක - 077-9450527
021669

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

You Tube චැනලයක් කිරීමට හා Graphic Design කිරීමට හැකියාවක් ඇති අය අවශ්‍යයි. 182,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ. 0777-797614.
022154

ඇබැර්තු - කාර්මික

ඇඩ්වර්ටයිසින් ආයතනයකට වැල්ඩින්කරුවන්,​ ස්ටිකර් අලවන්නන්,​ ෆෙලේක්ස් ඇඳීමට දක්‍ෂ හා ආධුනිකයින් අවශ්‍යයි. නවාතැන් ඇත. නන්දන නිශාන්ත. 071-4249595.
022237

නුගේගොඩ පිහිටි ප්‍රධාන පෙළේ Central A/​C කොන්ත්‍රාත් සමාගමකට අවම පළපුරුද්ද අවු. 05 ක් සහිත වායු සමීකරණ කාර්මිකයින් අවශ්‍යයි. දු. ක. 0777684252.
022081

පීලි,​ තහඩු සීලින්,​ වෙල්ඩින්,​ බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
017403

ලොක්ද සමග යකඩ කබඩ් අලුත්වැඩියා කළ හැකි අය අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
020451

ඇබෑර්තු රියදුරු

දෙහිවල නැදිමාල රියදුරු මහතෙකු අවශ්‍යයි. සඳුදා සිට සෙනසුරාදා උදේ 7 සිට සවස 6. පඩිය 40,​000/​-. දුරකථන. 0777-813893.
016994

නුගේගොඩ අවටින් වැඩ අඩු නිවසකට ඉතාම පළපුරුදු අවංක කඩිසර නිරෝගී රියදුරෙකු අවශ්‍යයි. කෑමබීම නැත. 074-0585485,​ 0112-853448.
021586

නුගේගොඩ නිවසකට වයස 40 ට අඩු රියදුරෙකු අවශ්‍යයි. සියලු පහසුකම් සැපයේ. 075-0260409.
021963

නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ වායු සමීකරණ ආයතනයකට ද්විත්ව කාර්ය රථ පැදවිය හැකි රියදුරු මහතෙකු නුගේගොඩ අවටින් අවශ්‍යයි. දු.ක. 0777684252.
022080

ඇබෑර්තු ගෘහසේවය

කොළඹ සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ නිවසක් සඳහා පළපුරුදු කෝකිවරයෙකු (CHEF) අවශ්‍ය වේ. ශ්‍රී ලංකා සහ බටහිර කෑම වර්ග සෑදීමේ හැකියාව ඇති,​ අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් සහිත,​ අනෙකුත් ගෘහ රාජකාරි අතර පිරිසිදු කිරීම ඇතුළත් වේ. වයස අවුරුදු 55ට අඩු පිරිමි හෝ ගැහැනු වැටුප රු.50,​000ට ඉහළ,​ අමතන්න. 077-7723300
022245

දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් සහිතයි. පඩිය 45000/​-. දුරකථන 0777-813893 හෝ 0773-207603.
021761

දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් සහ සාත්තු සේවිකාවක් අවශ්‍යයි. පඩිය එක් අයෙකුට 45000/​-. දුරකථන. 0777-813893 හෝ 077-3207603.
021756

දෙහිවල නැදිමාල සාත්තු සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් දෙනු ලැබේ. පඩිය 45000/​-. දුරකථන : 0777-813893 හෝ 077-3207603.
021759

පන්නිපිටිය නිවසක නැවතී සේවය කිරීමට පළපුරුදු හොඳින් ඉවුම් පිහුම් කළ හැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප රු. 35,​000.00. 0774655896,​ 0773955896.
022073

ඇබෑර්තු හෝටල් /බේකරි

කතරගම නගරයට යාබදව පිහිටි කාමර කිහිපයකින් යුත් හෝටලයකට,​ මුළුතැන්ගෙයි උපකරණ පිරිසිදු කිරීම,​ ගබඩා කිරීම,​ මුළුතැන්ගෙය පිරිසිඳු කිරීම,​ මූලික ආහාර සැකසීමට සහයවීම මෙන්ම මුළුතැන්ගෙයි සහ ආපන ශාලාවල මෙහෙයුම් කටයුතු වලට සහය ලබාදීමට වුළුතැන්ගෙයි සහායකයකු අවශ්‍යයි.LIVINYA HOLIDAY RESORT Kataragama. වීමසීම් 077-2526007,​ 077-0173433.
022239

කොළඹ පදනම් කොටගත් ආපන ශාලාවක් සඳහා පළපුරුදු බිරියානි කෝකිවරයකු හා සහායකයන් අවශ්‍යයි. ශ්‍රී ලාංකික හෝ ඉන්දියානු වැටුප රු. 60,​000/​= + නවතැන් + ආහාර + අනෙකුත් ප්‍රතිලාභ. අමතන්න. 076-7330938 හෝ 076-7730938
018302

ෂෝටීස්,​ කොත්තු බාස්වරුන් වැටුප 90,​000/​-. වේටර්වරුන් වැටුප 45,​000/​-. ඉක්මණින් බඳවා ගැනේ. මහකඩේ බේකරිය,​ ඌරාපොල. 0761069407.
022056

ඇබෑර්තු වතුවැඩ

වත්තක නැවතී දළු කැඩීමට හා කිරි කැපීමට හැකි සේවක යුවලක් අවශ්‍යයි. 071-8515700.
021965

ඇබෑර්තු - මේසන්බාස්වරු/ වඩුබාස්වරු

දක්ෂ පළපුරුදු වඩු බස්වරුන් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. කොළඹ,​ මීගමුව. 0776579262,​ 0112230020
022159

පොටි සහ වෝටර් බේස් එකට කළහැකි බාස්වරුන් ෆිනිෂින් බාස්වරු,​ වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468,​ 071-8475041.
015697

ඇබෑර්තු කම්කරු

ගම්පහ නිවසකට මත්පැණින් තොර අවංක ගාඩ්නර් කෙනෙකු අවශ්‍යයි. සවස 5 සිට 7 දක්වා අමතන්න. 0773439006
022166

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරි ඇබෑර්තු අලුත්ගම,​ ගල්කිස්ස,​ රත්මලාන,​ රාජගිරිය,​ නාවල,​ යුනියන් පෙදෙස,​ කැලණිය,​ පානදුර,​ මතුගම,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ ඉංගිරිය,​ හොරණ,​ කොටහේන,​ බත්තරමුල්ල,​ නුගේගොඩ,​ බණ්ඩාරගම,​ උඩවලව හා කොළඹ අවට. CSO/​OIC/​SSO/​JSO/​LSO කඩිනමින් බඳවා ගැනේ. 0755-331815,​ 0773-404222,​ 0773-405991,​ 0773-452776,​ 0112-739837.
020426

ආරක්ෂක සේවා ඇබෑර්තු. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුල තාවකාලික පදනම මත ආරක්ෂක නිලධාරීන් බඳවාගනු ලැබේ. සේවා මුර අවසන් වූ වහාම මුදලින් වැටුප ගෙවනු ලැබේ. ආහාර නවාතැන් නොමිලේ. විමසීම්. 075-5331815,​ 077-3404222,​ 0773-405991,​ 077-3452776,​ 0112-739837.
020427

ගම්පහ අක්කර 06 ක ඉඩමක් බලාගැනීමට මුරකරුවකු අවශ්‍යයි. අවුරුදු 55 ට අඩු. වැටුප 35,​000/​=. 0777415680
022160

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාත්‍යන්තර මූල්‍ය සමාගමකට මූල්‍ය සේවා උපදේශකවරු,​ කණ්ඩායම් කළමනාකරුවන් (අ.පො.ස. සාපෙළ /​ උ.පෙළ) පූර්ණ හා අර්ධ කාලීනව බඳවා ගැනේ. (අවු. 25 - 55 අතර) 077-3283988.
017534

ගම්පහ සුමේධ විද්‍යාලයට,​ පාසල් වේලාවන් තුළදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට මැදිවියේ ආරක්ෂක නිලධාරී මහත්මීන් අවශ්‍ය වේ. විශේෂයෙන්ම ආරක්ෂක අංශවල සේවය කර විශ්‍රාම ගිය මහත්මීන් හට මූලිකත්වය ලැබේ. ආකර්ශණීය වැටුප්,​ නවාතැන් පහසුකම්. 62/​1,​ විශාකා පාර,​ ගම්පහ. 071-2443453,​ 0777637636 y​d​c​n​a​w​a​l​o​k​a​@​g​m​a​i​l​.​c​o​m​
022162

ගාලු නගරයට ආසන්න හෝටලයක් සහ විලා කිහිපයක් කළමනාකරණය කිරීමට කළමනාකරුවෙකු අවශ්‍යයි. විදේශිකයින් සමග ගනුදෙනු කිරීමට හැකි,​ පළපුරුද්ද සහිත අය පමණක් අමතන්න. නො. 1430,​ පරණ කෝට්ටේ පාර,​ රාජගිරිය. දුක. 0710488619
022106

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815.
020425

දෙහිවල නිවසකට රාත්‍රී මුරවැඩ සඳහා මුරකරුවෙක් අවශ්‍යයි. දෙහිවල,​ ගල්කිස්ස අවට විශේෂයි. 077-3811387.
022212

පොලිතින් නිෂ්පාදන ආයතනයකට හෙල්පස් පිරිමි අය අවශ්‍යයි. 3B,​ 4 වන පටුමග බොරුපන,​ රත්මලාන. 0112623000
021674

බම්බලපිටිය නිවසක වැඩිහිටි පිරිමි අයෙකු බලාගැනීමට පළපුරුදු පිරිමි හෙදියෙකු/​ සාත්තුකරුවෙකු අවශ්‍යයි. කෑම,​ නවාතැන් සමග ඉහළම ගෙවීම් විමසන්න. 0777474700
022135

සේන මිල්ස් රිෆයිනරිස් (පුද්) සමාගම සඳහා පළමු පන්තියේ සුදුසුකම් ලත්,​ බොයිලේරු නඩත්තුව පිළිබඳ දැනුමක් ඇති,​ වයස අවු. 45 ට අඩු (Fernance Oil) බොයිලේරු ක්‍රියාකරුවන් අවශ්‍ය කර තිබේ. දර බොයිලේරු ක්‍රියාකාරිත්වය පිිළිබඳ දැනුම අමතර සුදුසුකමක් සේ සලකනු ලැබේ. අයදුම්පත් : 40,​ නව කැලණි පාලම පාර,​ ඔරුගොඩවත්ත,​ වැල්ලම්පිටිය. 0112424776 ඊමේල් c​a​r​e​e​r​s​@​s​m​r​c​o​n​s​o​l​i​d​a​t​e​d​.​c​o​m​
022285

0718653781 ආරක්ෂක ඇබෑර්තු - පානදුර,​ කටුකුරුන්ද,​ මොරටුව,​ රත්මලාන,​ නුවරඑළිය,​ තොටළඟ,​ කටුනායක,​ මට්ටක්කුලිය,​ වත්තල,​ කොල්ලුපිටිය,​ පිටකොටුව,​ හොරණ,​ ගෝනපොල,​ බණ්ඩාරගම,​ අවිස්සාවේල්ල,​ කලුඅග්ගල,​ බත්තරමුල්ල,​ පානදුර - 070-4545051,​ මොරටුව - 070-6991637,​ වත්තල - 071-8653779,​ කොළඹ - 071-8653780,​ රාජගිරිය - 071-2125238,​ හොරණ - 071-8379981,​ දෙහිවල - 070-2513418,​ කාර්යාලය - 071-8653778,​ 070-4040899,​ 076-8171053,​ 076-0989122.
021954

Comments