ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ නව සභාපති ඩැරින්ටන් පෝල් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ නව සභාපති ඩැරින්ටන් පෝල්

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ නව සභාපති ලෙස එම්. ඩැරින්ටන් පෝල් ඉකුත්දා වැඩ භාරගත් අවස්ථාව මෙහි දැක්වේ. එම අවස්ථාවට මහාපරිමාණ ඉදිකිරීම් කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත පෙරේරා, පළමු උප සභාපති කේ. ලියනාරච්චි, ගණකාධිකාරී කේ. එස්. ලක්මාලි සහ ලේකම් ඩී. එම් චන්දික සෝමරත්න යන අය ද එක්ව සිටියහ.

(ඡායාරූපය - විමල් කරුණාතිලක)

Comments