රජයේ හා රජයේ අනුමත පාසල් වල 2022 වර්ෂයේ තුන්වන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ අනුව 2023 වර්ෂයේ පළමු වාරය එළබෙන මාර්තු 27 වැනිදායින් ආරම්භ වෙයි