
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ලෝක විනිමය සම්මේලනය, Sustainable Stock Exchanges Initiative (SSE), UN Global Compact Network, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) සමඟ එක්ව ඕස්ට්‍රේලියානු රජය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය (UN කාන්තා) සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (SLID) 2023 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අඛණ්ඩව අටවන වරටත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වෙළඳපල ආරම්භක සීනුව නාද කළහ.
මෙවර වැඩසටහන සුවීශේෂි වූයේ, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම් කිහිපයක් ආයතනික නායකත්වයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට ප්‍රතිඥා දීමය.