ආනයනික අර්තාපල් බදු ඉහළට | Page 2 | සිළුමිණ

ආනයනික අර්තාපල් බදු ඉහළට

මාස 06 ක කාලයක් සඳහා ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට තීරණය කර තිබෙයි
 
මෙම බදු ඉහළ යෑම  ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.
 
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත
 
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ

Comments