
වෘත්තීය හා උපදේශක සේවා
0717060577 පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, කොන්ක්‍රීට් කැඩීම, අබලි ද්‍රව්‍ය, පස් ඉවත් කිරීම, අත්තිවාරමේ සිට සියලුම නිවාස ගොඩනැගිලි ඉදිකිරීම. මග නැවතූ සියලුම වැඩ, වහල ඉවත් කර ස්ලැබ් දැමීම. අඩුම මිල ගණන් යටතේ කර ගැනීමට. 0767837844.
014604
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කනිෂ්ඨ ලේකම් තනතුරු - කොළඹ කොටුව වෘත්තීමය සේවා සපයන කාර්යාලයක ඉහත සඳහන් තනතුර සඳහා හොඳ කථන හැකියාවක් ඇති, ලේකම් විෂය පථයට ගැනෙන විෂයන් පිළිබඳ මනා දැනුමැති අයදුම්කරුවන් පමණක් අයදුම්පත් කැඳවනු ලැබේ. ඔබගේ අයදුම්පත විද්‍යුත් තැපෑල මගින් audit.firm.lanka@gmail.com වෙත යොමු කරන්න. නැතහොත් වැඩිමනත් විස්තර සඳහා 074-5341547 අමතන්න.
014691
ලිපිකරු - අනුරාධපුර/ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434288, 0703346072
014455
ලිපිකරු - කොළඹ/ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694, 0761125624
014462
ලිපිකරු - ගම්පහ/ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0774024155
014461
ලිපිකරු - දිවයින පුරාම උකස් මධ්‍යස්ථාන සහ මූල්‍ය ආයතන සඳහා අයදුම්පත් කැඳවේ. 0715947191, 0742916140
014466
ලිපිකරු - මහරගම/ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0742916140
014453
ඇබෑර්තු - ගෘහසේවය
පිළියන්දල නගර ආසන්නයේ නිවසකට දිනපතා පැමිණ ගෘහ සේවා කටයුතු වල යෙදීම සඳහා සේවිකාවක් අවශ්‍යයි. විමසීම් 0777-796351.
014640
ඇබෑර්තු - හෝටල් / බේකරි
රැකියා - රූම් බෝයි සහ ආපනශාලා භාරකරු සහ පිළිගැනීමේ නිලධාරිනිය, මුරකරු සහ උයන්පල්ලා, තොරතුරු සඳහා විද්‍යුත් තැපෑල CV valampuriresort@gmail.com 0778854144
014195