නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය නගරයෙන් අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත. සියලුම සුපිරි වෙළඳසැල් සඳහා පයින් යාහැකි දුරින් සහ අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් පිහිටා ඇත. මිල ලක්‍ෂ 470/​- අමතන්න. 0777-714478 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
011865

කොල්ලුපිටියේ,​ මුහන්දිරම් පාරේ කමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (අගමැති කාර්යාලයේ පිටුපස) 077-5262362.
012368

නාරාහේන්පිට,​ කිරුළ පාරේ නිවසක් විකිණීමට තිබේ. පර්චස් 2.4 කාමර 03 ක්,​ නාන කාමර 02 ක්,​ මුළුතැන් ගෙයක්,​ සාලයක් තිබේ. සියලුම පහසුකම් තිබේ. නිරවුල් ඔප්පු තිබේ. මිල රු. 80 lakhs (price negotiable) අමතන්න. 076-3073734
012318

රත්මලාන - බොරුපන,​ හත්වැනි හරස් පටුමග,​ නොම්මර 8 හි,​ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක ඉඩමේ වර්ග අඩි 2448 කින් යුත්,​ තනි තට්ටුවේ,​ නිදන කාමර 3 ක්,​ බාත්රූම් 2ක්,​ පැන්ට්‍රියක්,​ මැද මිදුලක්,​ කුස්සියක්,​ සේවක කාමරය සහ වැසිකිළියක්,​ යාබද ගරාජයක් සහ නිවසේ මිදුලේ වාහන දෙකක් නැවතීමට පහසුකම්ද ඇතුළුව,​ ඉඩමේ හතර පැත්තෙන් අඩි 6 කින් යුත් ආරක්ෂිත තාප්පයක් සහිත නිවසක් විකිණීමට තිබේ. මෙම ස්ථානය කාර්යාලයකට වුවද සුදුසුය. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය : 0777377813.
008758

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය,​ නුවර ප්‍රධාන පාරට 350m,​ කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m,​ Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10,​ 12,​ 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,​000/​-. තෙකලා විදුලිය,​ නළ/​ළිං ජලය. 076-3128927.
000020

මීගමු ප්‍රධාන මාර්ගයේ,​ පර්චස් 14 ඉඩමක් වහාම විකිණීමට. මහබාගේ නගරයට මීටර් 100 යි. පිරිසිදු ඔප්පු. අමතන්න. +94706198648.
012305

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අවු. 40 වැඩි පළපුරුදු රියදුරු මහත්මයෙක් අවශ්‍යයි. ඉතා හොද වැටුප්. නාවල නුගේගොඩ,​ මහරගම හෝ කෝට්ටේ අවට ප්‍රදේශයන්හි පදිංචි අය පමණක් සතියේ දිනයන්හි විමසන්න. 0777-369469.
011796

කළුතර සේරුපිට 426 බස් මාර් ගයට මුහුණලා පර් චස් 10 ක හා 24 අනගි බිම් කොටස් 02 ක් විකිණීමට ඇත. අධිවේගී මාර් ගය පෙනෙන මනරම් පරිසරයක පිහිටා ඇත. පර් චසයක් රු. 95,​000/​= දු.ක. 0112698598,​ 0721498925
006471

බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුම අසල පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 14.33 ඉඩමක් විකිණීමට. අමතන්න. 0775375743 /​ 0771834460.
011792

 

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

077-7282147 මහනුවර,​ වට්ටාරන්තැන්න පර්. 70 නිවස,​ ගොහාගොඩ පාර පර්.28 තට්ටු 3 නිවස,​ දොඩම්වල පර්.14ක නිවසක් හා පර්. 18 නිවසක් මෙම නිවාස 4 මිලියන 15-25. විදේශගත වීම සඳහා විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 077-7438169
009090

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල,​ නුගදූව අකුරැස්ස පාර අධිවේගි මාර්ග මුස්ලිම් පල්ලිය අසල පර්චස් 32 ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 077-6163799,​ 076-1333864
011518

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය පහසුකම් සහිත උඩුමහලක් යුවලකට බද්දට රු. 35,​000 කාර් යාලීය මහතුන් දෙදෙනෙකුට කාමර රු. 12.000/​= රු. 10,​000/​= 0770660268,​ 0756277066
009522

කඳාන පාතිමා මාවත කාමර දෙකක විශාල පහත මාලය සියලුම පහසුකම් කුලියට. 076-1138737.
011410

බොරලැස්ගමුව - කටුවාවල කාමර 03 දෙමහල් නිවස තාප්පයෙන් වටවූ සියලු පහසුකම් සහිත තනි නිවස. 077-1580696.
011696

1. පන්නිපිටිය,​ කොට්ටාව,​ සිරිමල් වත්ත නිදන කාමර 01,​ සියලු පහසුකම් සහිත උඩුමහලේ ඇනෙක්සිය දුරකථනය 076-7933302. 2. වෙනම පිහිටි තනි කාමරයක් සේදුම් කාමරය පිටතින් පිහිටා ඇත. කුලියට ඇත.
011421

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

කළුතර උතුර,​ තිස්ස විදුහල පිටුපස ගාලු පාරට 300m. කාමර හතරක දෙමහල් නිවස බදු දීමට. 077-8814870.
012418

පානදුර,​ කෙසෙල්වත්ත,​ කාමර 4 කින් යුත් නිවස අවුරුදු 2 ක් සඳහා බදු දීමට ඇත. අවුරුද්දක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ. මාසික වැටුප් ලැබීමේ කොලයක් (Pay Slip) අවශ්‍යයි. මාසික නිවාස කුලිය රුපියල් 30,​000/​- ඉඩමෙහි වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත. දුරකථන අංකය - 077-1102838.
011342

Comments