‘අලුත් අහසකි අදත්’ 23 එළි දකී | Page 2 | සිළුමිණ

‘අලුත් අහසකි අදත්’ 23 එළි දකී

වෛද්‍ය කුමුදුනී වේලාරත්න විසින් රචිත ‘අලුත් අහසකි අදත්‘ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම පෙබරවාරි 23දා ප.ව. 3.00 කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Comments