ජිනාදරී කලායතනයේ සිසුන්ගේ කලඑළි මංගල්‍යය | Page 2 | සිළුමිණ

ජිනාදරී කලායතනයේ සිසුන්ගේ කලඑළි මංගල්‍යය

ජිනාදරී කලා ආයතනයේ නර්තනය හදාරන සිසු සිසුවියන්ගේ හිස වෙස් සහ ශීර්ෂ ආභරණ පැලඳවීම කලඑළි මංගල්‍යය කඩවත ගල් ඒදණ්ඩ පුරාණ විහාරස්ථානයේදී ඉකුත් දා පැවැත්විණි එහිදී එම සිසු සිසුවියන් අාචාර්යවරුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක් වේ. ඡායාරූපය සුදත් මලවීර

Comments