බත්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට | Page 21 | සිළුමිණ

බත්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට

විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද(16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ.
 
ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ එම මිල 10%කින් වැඩි කෙරෙන බවය.

Comments