සීතාවක ඔඩිසි දුම්රිය 26දා සිට සතිපතා | Page 13 | සිළුමිණ

සීතාවක ඔඩිසි දුම්රිය 26දා සිට සතිපතා

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සඳහා ස්වභාව ධර්මයෙන් අනූන අවිස්සාවේල්ල සීතාවක සංචාරක කලාපය පදනම් කරගත් සීතාවක ඔඩිසි දුම්රිය පෙබරවාරි 26 වන ඉරිදා සිට සෑම ඉරිදාවකම පෙරවරු 7ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වෙයි.

සීතාවක උද්භිද උද්‍යානය, කලටුවාව සහ ලබුගම ජලාශ, රන්මුදු, කුමාරි ඇලි, ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන ඇතුළු ස්ථාන ගණනාවක් නැරඹීමේ පහසුකම් මේ සංචාරයට ඇතුළත් ය.

 

Comments