ඩුඕ පාඨක හමුව | Page 2 | සිළුමිණ

ඩුඕ පාඨක හමුව

සුරත් ද මැල්ගේ අලුත්ම නවකතාව DUO ඩුඕ (දෙදෙනෙක්) වෙනුවෙන් සංවිධානය කරන පාඨක හමුව 18 වැනි සෙනසුරාදා උදේ 10 සිට පස්වරු 01 දක්වා නුගේගොඩ සරසවි පොත්හලේදී පැවැත්වේ. සුරත් මින් පෙර ලියූ 'තී හා තා' සහ 'සී+' නවකතා විචාරක ප්‍රසාදයට හා සම්මානයට පාත්‍ර වූ අතර අදටත් වැඩියෙන්ම අලෙවි වන සිංහල නවකතා ලැයිස්තුවේද සිටී. Duo සරසවි ප්‍රකාශනයකි.

 

Comments