A.H.M ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි | Page 2 | සිළුමිණ

A.H.M ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

A.H.M ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (09) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
ඒ, සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා කොළඹ හිටපු නගරාධිපතිවරයෙකු ද වන A.H.M ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දී තිබේ.
 
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වුණි.
 

Comments