ප්‍රෙටල් මිල ඉහළට | Page 3 | සිළුමිණ

ප්‍රෙටල් මිල ඉහළට

අද(01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
 
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ.
 
මේ අතර ලංකා IOC සමාගමද ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 30කින් ඉහළ දමා ඇත. ඒ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC පෙට්‍රල්  ලීටරයක් ද රුපියල් 400 ක් වනු ඇත. 

Comments