රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වෙන්නප්පුව,​ මාරවිල අවටින් පුහුණු නුපුහුණු පිරිමි වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වැටුප් සමග දීමනා. රු. 75,​000/​- ඉහළ ලබාගත හැක. අමතන්න. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ නො. 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන. 0777-263954,​ 076-7639155.
002661

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර /​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715,​ 0702725731
003179

කුරුණෑගල /​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0774024155
003185

ජ්‍යෙෂ්ඨ ලේකම් - තාවකාලික පැවරුම සමාගම් අධ්‍යක්ෂවරයකු සඳහා මාස 2/​3 පැවරුමක් සඳහා නිවසේ සිට හා කාර්යාලයේ සිට සේවය කිරීමේ එකඟතා පදනම මත සේවය කිරීමට ජ්‍යෙෂ්ඨ ලේකම් විශේෂයෙන් රාජගිරිය /​ කෝට්ටේ ප්‍රදේශවලින් අවශ්‍යයි. ඔබගේ ජීවදත්ත. v​a​c​a​n​c​i​e​s​@​p​s​l​s​h​i​p​.​c​o​m​ හෝ 471 කොටා පාර,​ රාජගිරිය වෙත යොමු කරන්න.
002886

නුගේගොඩ/​ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0761125624
003171

පිළියන්දල /​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0761125624
003133

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

(ග්‍රැෆික් ඩිසයිනර්) චිත්‍රක සැලසුම්කරු ආධුනික /​ සම්බන්ධීකාරක (ස්ත්‍රී) සැලසුම් හා ප්‍රලේඛන වැඩ සඳහා පරිගණක දෘඩාංග /​ ජාලගත තාක්ෂණික සහායක (පිරිමි) පාසල් හැරයන්නන්,​ ආධුනිකයන්ද මේ සඳහා යෝග්‍යයි. ස්ථානය - කොළඹ 06. අමතන්න. 0772421872 - විද්යුත් තැපෑල - i​n​f​o​@​c​m​o​p​u​m​e​.​l​k​
003378

ඇබෑර්තු - මුද්‍රණ

රැකියා ඇබෑර්තු - කොළඹ 14 තනතුර : පළපුරුදු KORS මැෂින් මයින්ඩවරු,​ සුදුසුකම් : බලයලත් මුද්‍රණාලයකට පළපුරුදු KORS මැෂින් මයින්ඩර් අවශ්‍ය වේ. විශේෂ සුදුසුකම් : වැටුප සාකච්ඡා කරගත හැක. OT ඇත. වැඩි විස්තර සඳහා අමතන්න. 077-7220324,​ No. 173,​ Layard's Broadway,​ Grandpass,​ Colombo - 14.
002689

ඇබෑර්තු - ඇඟළුම් රෙදිපිළි

වත්තල,​ කිරිබත්ගොඩ පිහිටි අපගේ ඇඟලුම් කර්මාන්තශාලාව සඳහා මනා පරිගණක දැනුම හා ඉංග්‍රීසි,​ සිංහල භාෂා දැනුම ඇති වයස අවුරුදු 18 ත් 45 ත් අතර,​ ගිණුම් ලිපිකාරිනියන් සහ අයන් ක්‍රියාකරුවන් හා ක්‍රියාකරවන්නියන් එඬේරමුල්ල,​ වත්තල,​ කිරිබත්ගොඩ අවටින් අවශ්‍යයි. වැටුප් පැමිණ සාකච්ඡා කර ගත හැක. 0761393702,​ 0761393703 දුරකථන අංක සඳහා අමතන්න.
001837

ඇබෑර්තු - රියදුරු

රියදුරු මහතෙකු සඳහා ඇබෑර්තුවක් ඇත. අප ආයතනය විසින් සේවය සඳහා මනා පළපුරුද්දක් ඇති අවංක,​ අචාරශීලී,​ රියදුරු මහතෙකු ඉතා ඉක්මණින් සොයනු ලැබේ. පරීක්ෂණ උදේ 9.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. විමසීම් : 077-7730139,​ ඊමේල් : a​m​a​l​i​w​@​k​a​h​a​w​i​t​a​.​c​o​m​
002935

ඇබෑර්තු - විවිධ

0763313535 අපේ තිඹිරිගස්යාය පාරේ පිහිටි කාර්යාලය පිරිසිදු කිරීම සඳහා විශ්වාසවන්ත කාන්තාවක් ප්‍රදේශය අවටින් ඉක්මණින් අවශ්‍යයි.
003094

Comments