පොදු රද මඬුලු පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ජනපති හමුවෙයි | Page 2 | සිළුමිණ

පොදු රද මඬුලු පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ජනපති හමුවෙයි

ශ්‍රී ලංක­ාවට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටෙප් ටිව්ග් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතර සාකච්ඡා හමුවක් ඉකුත් 13 වනදා ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද මෙම අවස්ථාවට එක්විය.

Comments