නවග්‍රහ ශාන්ති පූජාවක් කඩුවෙලදී | Page 14 | සිළුමිණ

නවග්‍රහ ශාන්ති පූජාවක් කඩුවෙලදී

සෙනසුරු මකරයෙන් කුම්භයට මාරුව මේ වසරේ ජනවාරි 17 වන අඟහරුවාදා සිදු වන නිසා එම ග්‍රහ මාරුවේදී රටට සහ ජනතාවට සිදුවන ග්‍රහ අපලයන්ගෙන් මිදීම සඳහා කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ දී සෙනසුරු ප්‍රමුඛ ග්‍රහ පූජාවක් පවත්වනු ලැබේ.

එය එදින සවස 6.00 සිට දේවාල පරිශ්‍රයේදී සිදු කරනු ලබන්නේ දේවාලේ ප්‍රධාන භාරකාර විජේතුංග ගුණරත්නගේ ප්‍රධානත්වයෙනි. එම පූජාව මෙහෙයවනු ලබන්නේ චතුර්වේදී පණ්ඩිත, විශාරද ජෝතිෂවේදී ,වෛද්‍ය ආචාර්ය චන්දන සතරසිංහය.

Comments