
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 ( 2023 ) ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි මස 17 දක්වා විභාග මධ්‍යස්ථාන 2200 කදී පැවැත්වෙන අතර, ජනවාරි මස 17 දින මධ්‍යම රාත්‍රි 12 සිට සියලු උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම බෙදා හැරීම ඇතුළු කටයුතු තහනම් කර ඇත.