අපනයනය අරමුණු කරගත් තෙල් පිරිපහදුවක් | Page 4 | සිළුමිණ

අපනයනය අරමුණු කරගත් තෙල් පිරිපහදුවක්

අපනයනය අරමුණු කරගත් ඛණිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවේ.
 
මෙම ආයෝජන අවස්ථාව සදහා විවිධ පාර්ශ්ව හා විදේශ ආයෝජකයින් උනන්දුවක් දක්වනු ලැබේ. ඒ අනුව හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 
 

Comments