නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝප‍ෙභා්ගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

එපාට්මන්ට් නිවසක් කුලියට - 11 වන මහල නිදන කාමර 3,​ වායුසමීකරණ කරන ලද හා සම්පූර්ණ ලී බඩු සහිත කොළඹ 08 ඕවල්වීව් රෙසිඩන්සීස්හි නිවාස කුලියට. මසකට රු. 100,​000/​-. වසර දෙකක ගිවිසුම වසරක අත්තිකාරම් අපේක්ෂා කෙරේ. විමසීම් - 0777584312.
080524

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත නගරයේ අධිවේගී මාර් ගයට ඉතා ආසන්න පර්චස් 15 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. 0787100224
079841

කැලණිය,​ බොල්ලෑගල පර්චස් 8.45ක ඉඩමක් සහ අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට. අමතන්න ලසන්ත 0716825039
075399

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

කිරිබත්ගොඩ නගරයට 700m දුරින් මාකොළ පාරේ පාරට මුහුණලා කාමර 4 ක් හා අනෙකුත් පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. දු.ක. 0718163359.
079518

Comments