DSI Tyres SLIM සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි | සිළුමිණ

DSI Tyres SLIM සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය වන DSI Tyres පසුගියදා පැවැති SLIM

Brand Excellence 2022 සම්මාන උලෙළේදී Product Brand of the Year කාණ්ඩයේ රිදී සම්මානයද, Local Brand of the Yeaකාණ්ඩයේ ලෝකඩ සම්මානයද දිනා ගනිමින් දශක තුනකට අධික සිය අභිමානවත් ගමන්මඟේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කළේය. එසේම අඛණ්ඩව වසර තුනක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම තුන අතර රැඳී සිටීම DSI Tyres ලැබූ ජයග්‍රහණයකි. සිය නිෂ්පාදන නූතන අලෙවිකරණ ක්‍රමවේද ඔස්සේ දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් තුළ නිවැරැදි ලෙස ස්ථාන ගත කිරීම මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් විය.

Comments