
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව ගල්කිස්ස 255 බස් මාර්ගයේ නිදන කාමර 03, 1+1 නාන කාමර නළ හා ළිං ජලය, වට තාප්පය සහිත නිවස හදිසි මුදල් අවශ්‍යතාවයක් මත රු. ලක්ෂ 150 කට විකිණීමට. පර්චස් 7.50 යි. 0711-877452, 0767143588.
078433
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය, බොල්ලෑගල පර්චස් 8.45ක ඉඩමක් සහ අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට. අමතන්න ලසන්ත 0716825039
075399
ගේදොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය
ඇඹිලිපිටිය පදලංගල ජයන්ති විද්‍යාලයට මීටර් 200 යාබදව පර්චස් 52 ඉඩමක් විකිණීමට තිබේ. දු.ක. 0773278653, 0778927668.
079100
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 6 (කොහුවල) නුගේගොඩ කළුබෝවිල කිරුළපන ඇවිදින දුරින් වැදගත් පරිසරයක නිදන කාමර 2 සහිත 1 වන මහල නිවස කුලියට 40,000. 0702716096.
078884
පිළියන්දල නගරයට (800m) අංගසම්පූර් ණ උඩුමහල් නිවස කුලියට දීමට. නිදන කාමර 3 බාත්රූම් 2. 0714296887
078412
හෝමාගම පිටිපන දෙල්ගහවත්ත නිස්කලංක, නිදන කාමර 03, නාන කාමර 01 වැසිකිලි 01, කුලියට රු. 35,000. 0777 270021, 0727 270021
079280