‘රූ සඳ රෑ’ ප්‍රසංගය 30 වැනිදා | Page 2 | සිළුමිණ

‘රූ සඳ රෑ’ ප්‍රසංගය 30 වැනිදා

ග්ලෝල් ඉවෙස්ට්ස් සංවිධානය කරන රූකාන්ත, චන්ද්‍රලේඛා, රයිනි, සනුක හා වින්ඩි සහභාගි වන 'රූ සඳ රෑ' සංගීත ප්‍රසංගය දෙසැම්බර් 30 වැනිදා රාත්‍රී 7.00 සිට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. චන්න - උපුලි රංගායතනයේ සිසු සිසුවියන්ගේ රංගනයෙන් වර්ණවත් වන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුගත් හෙට්ටිආරච්චිගෙන් වන අතර ඉදිරිපත් කිරීම මනුරංග විජේසේකරගෙනි.

Comments