කැලණිය කලාකරුවන්ට වෛද්‍ය සායනයක් | Page 3 | සිළුමිණ

කැලණිය කලාකරුවන්ට වෛද්‍ය සායනයක්

කැලණිය සංස්කෘතික බල මණ්ඩලය විසින් ප්‍රදේශයේ කලාකරුවන් උදෙසා වෛද්‍ය හා අක්ෂි සායනයක් 28 දින කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උදෑසන 8.30 සිට සවස 3.00 දක්වා පැවැත්වේ. වෛද්‍ය සායනය කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයේ හා සිංහ සමාජයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

Comments