
වසරේ විශිෂ්ටතම නිර්මාණාත්මක පිටු සැකසුම් සඳහා වූ සම්මානය සිළුමිණ පුවත්පත වෙනුවෙන් එහි පිටු සැකසුම් අංශයේ නිර්මාණ සංස්කාරක මහේෂ් විදානපතිරණ, ප්‍රියන්ත බිබිලදෙණිය සහ තිළිණ පතිරණගේ වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා විසින් පිරිනැමූ අවස්ථාව.