අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් SLASH වෙතින් 20%ක ඉතුරුමක් | සිළුමිණ

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් SLASH වෙතින් 20%ක ඉතුරුමක්

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවන ඉතුරුම් විලාසිතා (Lifestyle Savings) යෙදවුම වන SLASH සමඟ අත්වැල් බැඳගනිමින් සිය SLASH සැළසුම් සේවා පාරිභෝගිකයන් වෙත වාර්ෂික සහ මාසිකව 20% ක සුවිශේෂී වට්ටමක් ලබා දීමට කටයුතු යොදා ඇත. මේ සඳහා වන නිල ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම එම ආයතනික නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු වූ අතර, එමඟින් අමානා තකාෆුල් පාරිභෝගිකයින්හට එකකට එකක් ඉතුරුම් සහ ජීවන රටා කාණ්ඩ 8ක් ඔස්සේ වට්ටම්, 120 ඉක්ම වූ සේවා ස්ථාන සහ 300කට අධික ගනුදෙනු සහ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

 

Comments