නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

නාවල සේනානායක මාවතේ පර්. 20 නිවස මිලියන 90 පන්නිපිටිය,​ ඇරැව්වල පර්. 19 නිවස මිලියන 47 කාමර 4 බාත්රූම් 5 යි පන්නිපිටිය ඇරැව්වල පර්. 8 නිවස මිලියන 28 යි. මිල ගණන් වෙනස් කරගත හැක. 0770814925,​ 0788481443
075906

මත්තේගොඩ නිදහස් පරිසරයක පිහිටි පදිංචියට උචිත සියලුම පහසුකම් සහිත පර්චස් 10 ක ඉඩම විකිණීමට. කොට්ටාව නගරයට කි.මී. 4 යි. 0772981241,​ 0718287979.
076453

මාලබේ විහාර මාවතේ සියලු පහසුකම් සහිත පර්චස් 30 ක වටිනා බිම් කොටසක් ඉතා ඉක්මණින් විකිණීමට. 177 බස් මාර්ගයට මීටර් 700 යි. පර්චස් එකක් ලක්ෂ 12 යි. විමසීම්. 0777479811 හෝ 0703373387/​ 0773436324
075909

Kottawa 41 Perches Land with 05 Bed Room House 01 Store Room,​ 02 Wash Rooms,​ Partley upstaired,​ quiet Good Residential Premises 03 Kms From Kottawa Town. Owner Leaving the Country,​ No. Brokers,​ Call Genuine Buyers Only Cont. 0706460071
075952

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය,​ බොල්ලෑගල පර්චස් 8.45ක ඉඩමක් සහ අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට. අමතන්න ලසන්ත 0716825039
075399

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පිළිමතලාව ගාර් ඩ්න් පර්. 25 ඉඩම විකිණීමට තිබේ. කොළඹ පාරට මී. 500 පර්. 350,​000 ටෙලි. 0766386472
075669

පිළිමතලාව නගරයට ආසන්නව කොළඹ පාරේ නිදන කාමර 4 ක නිවසක් විකිණීමට තිබේ. (පර්චස් 20) 0766386472 k​k​a​r​u​n​a​g​o​d​a​@​g​m​a​i​l​.​c​o​m​
075663

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත් දැනට පවත්වාගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස. කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කිහිපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ක් ලක්ෂ 12යි. පුද්ගලික රෝහලකට,​ මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට. බැංකු ලෝන් ඇත /​ නැත. 0777282147.
072649

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට නුදුරින් පර් චස් 280 තැනිතලා ඉඩම විකිණීමට තිබේ. කරාපිටිය රෝහලට වෛද්‍ය පීඨයට කි. මී. 4. අමතන්න. 0704328955,​ 0718104349
075809

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල,​ ගනේවත්ත,​ දේවාල පාරේ නිවසක් කුලියට දීමට තිබේ. කාමර 02,​ නාන කාමර 1,​සාලය සහ මුළුතැන් ගෙය 40,​000/​= මාස 06 අත්තිකාරම්. 077 6281800
075398

  

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

පිළිමතලාව නගරයට ආසන්නව කොළඹ පාරට මායිම්ව කාමර 4 තෙමහල් නිවස දීර්ඝකාලීන බද්දට /​ කුලියට දීමට තිබේ. 0766386472
075675

Comments