තායිලන්ත ජාතික දිනය කොළඹදී සමරයි | Page 2 | සිළුමිණ

තායිලන්ත ජාතික දිනය කොළඹදී සමරයි

තායිලන්තයේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 05වැනිද පැවැත්විණි. එම අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු දේශපාලඥයන් සහ විද්වතුන් රැසක් එක්ව සිටියහ.

මේ, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල්, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ සාකච්ඡාවක නිරත වූ අයුරුය.

(ඡායාරූපය - විමල් කරුණාතිලක)

 

Comments