8 දෙසැම්බර්, 2022 0 පුවත් ප්‍රවීන ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අද(08) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. දෙදරු පියෙකු වූ නුවන් ගුණවර්ධන මහතා ගායන ශිල්පි ගයාන් ගුණවර්ධනගේ පියායි. Comments Your name කාරණය Comment * Leave this field blank