එක්සත් අරාබි එමීර් රාජ්‍යය 51වැනි ජාතික දිනය සමරයි | Page 2 | සිළුමිණ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 51වැනි ජාතික දිනය සමරයි

ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 51 වැනි ජාතික දිනය දෙසැම්බර් 01වැනි දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී දෙස් විදෙස් ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි.

එයට එක්ව සිටි ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල්මෙරායි එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ පාරිසරික ඇමැති නසීර් අහමඩ්, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර, මහාමාර්ග, ප්‍රවාහන සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් මෙහි දැක්වේ. ( ඡායාරූපය - විමල් කරුණාතිලක)

Comments