උසස්පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි | Page 14 | සිළුමිණ

උසස්පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි

2021 උසස්පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇත. www.ugc.ac.lk යන වෙබ් අඩවිය හරහා කඩ ඉම් ලකුණු ලබා ගැනීමට හැකි වේ.

Comments