රථ වාහන | සිළුමිණ

රථ වාහන

ටොයොටා කාර් රථ විකිණීම

ටොයොටා වියෝස් 2004/​2007,​ කි.මී. 171000 ධාවනය. ඔටෝ,​ හොඳම තත්ත්වය. අලුත් ටයර්,​ බැටරිය. සියලු වාර් තා ඇත. 0707489645.
072740

මැස්ඩා කාර් රථ විකිණීම

මැස්ඩා ඇක්සෙලා ස්කයි ඇක්ටිව්,​ SL ශ්‍රේණිය. 2014/​2017,​ කි.මී. 114000 ධාවනය. සියලු වාර්තා ඇත. ඉහළම තත්ත්වය. 0707811756.
072738

මෝටර් රථ උවමනායි

මරදාන පිහිටි ඉදිකිරීම් ආයතනයකට පරණ ඩබල් කැබ් රථයක් හෝ කෘෘ කැබ් රථයක් මාසික කුලීගෙවීම් මත රියදුරු රහිතව දීර්ඝ කාලීනව අවශ්‍යයි. 076-3966799.
072515

Comments