අරාබියේ මෙම දිනවල ඇරඹෙන පාපන්දු කුසලාන තරගාවලියේ කාලසටහන | Page 2 | සිළුමිණ

අරාබියේ මෙම දිනවල ඇරඹෙන පාපන්දු කුසලාන තරගාවලියේ කාලසටහන

පාපන්දු ක්‍රීඩාවේ වසර 4කට වරක් උදා වෙන වසන්ත සැණකෙළිය ‘ලෝක කුසලාන පාපන්දු තරගාවලිය‘ සලකනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ වැඩිම අවධානය යොමු වූ සහ ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වසඟයට ගත් ක්‍රීඩා ඉසව්ව ලෙසිනි. මැදපෙරදිග අරාබි කලාපයේ පවත්වනු ලබන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ අද ආරම්භ වන්නේ 22 වැනි තරගාවලිය ලෙසිනි.

 

Comments