
හෝකන්දර අමුඇටමුල්ල කටුකුරුන්ද කොට්ටාව පාරේ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට. P.39 වර්ග අඩි 2775 බිල්ඩිම සමග අඩි 20 පාර. කොට්ටාවට 3.2km දුරින් P.1 ලක්ෂ 15 යි. මිල ගණන් කථාකරගත හැක. 077-0814925, 0788-481443.
070752
කොළඹ 13 වර්ග අඩි 750 බැගින් වන 1 වන හා 2 වන මහලේ කාර්යාල ඉඩකඩ කුලියට. ශාලා පෙදෙස, කාර්යාල කාමරය, පැන්ට්‍රිය, වැසිකිළිය සමග සෑම මහලක් සඳහාම ජල හා විදුලි මාපක මීටර වෙනමම. ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතට මුහුණලා පිහිටා ඇත. පාරේ පසක වාහන නැවතුම. කොළඹ වරාය පෙනෙන දුරින්. චීන ව්‍යාපෘති කාර්යාලයක්, භාණ්ඩ නිෂ්කාශන හා මෙහෙයුම් කාර්යාලයක් සඳහා ඉතා යෝග්‍යයි. අමතන්න. 0766-228891, 070-1436236.
070878